Govdoc Blog

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 3 කට සීමා වෙයි

Revenue Licenses

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ඊයේ (2022-07-04) සිට අගෝස්තු මස (15) වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අයනොකිරීමටද තීරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

Income License

(Visited 82 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular