අද (12) දිනයේ දී ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා ගෑස් බෙදාහරින අලෙවි මධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ගෑස් අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා ගෑස් මිල දී ගන්නා අවස්ථාවේ දී මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කළ යුතු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.
අදාළ ලයිස්තුව පහතින්.


(Visited 85 times, 1 visits today)


govdoc blog
Add comment