ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා සඳහන් කළේ.
සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බවද ඔහු සඳහන් කළා.
(Visited 60 times, 1 visits today)


govdoc blog
Add comment