දිවයින පුරා සියලු පිරවුම්හල් හි වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද (25) දිනයේත් සිදු කෙරෙනවා.
ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.
ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරනවා.
(Visited 83 times, 1 visits today)


govdoc blog
Add comment