Govdoc Blog

රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කෙරේ

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකරමින් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයේ විධිවිධාන දැනට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ (24) දිනය සහ දින සිට ඉදිරි මාසයක කාලසීමාවක් සඳහා වලංගු වන බවයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිවේදනය කරන්නේ.

අදාළ චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කරගෙන සේවයට වාර්තා කළ හැකි නිලධරයින් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වගබලාගත යුතු බවද එහි දක්වා තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,

Government

(Visited 112 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed