විදුලිජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි වී, සතිපතා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය දන්වා සිටින ලෙස බලශක්ති අමාත්‍යංශය දන්වා සිටිනවා.
එම අවශ්‍යතාවයට අනුව ඉන්ධන ලබාගැනීම සඳහා එක් නිශ්චිත පිරවුම්හලක් නම් කරන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දන්වා සිටිනවා.
(Visited 99 times, 1 visits today)


govdoc blog
Add comment