Govdoc Blog

වාහනවලට දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කරයි

Fuel

ජාතික ඉන්ධන බලපත්‍රයයට අදාල QR කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන ජයරත්න මහතා පැවසීය.

යතුරුපැදියකට පසුගිය සතියේ රුපියල් 1500 ක පෙට්‍රල් හිමිවිය.

මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධන නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.

(Visited 54 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed