Govdoc Blog

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට

Medical

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අද (08) සිට ඉහළ දමා ඇති බව එම ආයතනය පවසනවා.

ඒ අනුව සැහැල්ලූ වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 ක් හා බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව මුත්‍රාවල මත්ද්‍රව්‍ය පරීක්ෂණය හැර රුපියල් 1500 ක් වශයෙන් අයකරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් මෙම ගාස්තු ඉහළ දැමීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Medical

(Visited 128 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed