ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
(Visited 62 times, 1 visits today)


govdoc blog
Add comment