Govdoc Blog

විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

Electricity

විදුලි ගාස්තු සංශෝධනය අද (09) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

මෙම සංශෝධනයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවන අතර අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බිලට සහනයක් ලබාදීමට සැලසුම්කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

(Visited 70 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed