Govdoc Blog

පළාත් පාලන මැතිවරණ ඇප මුදල් භාරගත යුතු බවට මැතිවරණ කොමිසමෙන් ලිපියක්

election

සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් යුතු මෙම ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය පහතින්,

election

(Visited 121 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed