සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගේ අත්සනින් යුතු මෙම ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර තිබෙනවා.
අදාළ ලිපිය පහතින්,
(Visited 1 times, 1 visits today)
Add comment