ඉහල ආදායම් ලබාගත හැකි සිංගප්පූරුවේ හෙද ක්ෂේත්‍රයේ රැකියා ශ්‍රි ලාංකිකයින්ට විවෘත කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් සිංගප්පූරුවේ රැකියා සඳහා යොමු කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ අනුව සිංගප්පූරුවේ රැකියා සඳහා යන පළමු හෙද කණ්ඩායම වශයෙන් හෙද හෙදියන් 36 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (12) දිනයේ දී සිදුකර තිබුණා.
(Visited 161 times, 1 visits today)


govdoc blog
Add comment