තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර කල් ඉකුත් වන දිනයේ සිට වසර 2ක් සඳහා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
(Visited 151 times, 1 visits today)


govdoc blog
Add comment