Govdoc Blog

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් කිහිපයක් දැනුවත් කිරීමක්.

Weather

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් කිහිපයක් දැනුවත් කිරීමක්.

 

  • පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
  • වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
  • මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Weather

Weather Forcast

(Visited 89 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed