Govdoc Blog

මාතර ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙත දැනුම් දීමක්

Scholarship Exam

මාතර ප්‍රදේශයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙත දැනුම් දීමක්

  • අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට මාතර ආපදා කළමනාකරණ ඒකකය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
  • එම ප්‍රදේශයේ දරුවන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට පවතින කාලගුණ තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අපහසුතා ඇත්නම් මේ මස 14 වන දිනට පෙර ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසයි එම ඒකකය ඉල්ලා සිටින්නේ.
  • ඒ අනුව දුරකථන අංක 0412 234 134  හෝ ක්ෂණික දුරකථන අංක 117 ඔස්සේ මාතර ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරන ලෙස මාතර ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.
(Visited 404 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed