Govdoc Blog

දකුණු පළාත් උපාධිධාරී ඉගැන්වීම් පත්වීම් තෝරාගත් ලැයිස්තුව 2024

blog image teaching list

ගුරු පත්වීම් සඳහා තෝරාගත් නාම ලේඛනය 

දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට (SLTS) 3 ශ්‍රේණියේ I (a) උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය – 2023 (2024)

“සුදුසුකම් ලත් අයදුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය 2024.05.30 දින වැලිගම නගර ශාලාවේදී සහ තංගල්ල නගර ශාලාවේදී සිදු කෙරේ”

පත්වීම් දිනය – 2024.05.30
පත්වීම් සඳහා තෝරාගත් අපේක්ෂකයින් (තෝරාගත් නාම ලේඛනය)

Appointment List – Hambantota SP-Hambantota-List
Appointment List – Galle Pending
Appointment List – Matara Pending
Website Link https://psc.sp.gov.lk/

https://www.edumin.sp.gov.lk/

(Visited 455 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed