Govdoc Blog

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024 (2025) පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කිරීම.

OL Exam

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය – 2024(2025)

2024(2025) – අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම, 2024.11.05 දින සිට 2024.11.30 දින දක්වා මාර්ගගතව සිදු කරන ලදි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අයදුම්පත් කැඳවීමේ දිනය 2024 දෙසැම්බර් මස 10 වන දින දක්වා දීර්ඝ කරන බව දන්වා සිටිමි.

Technical Instructions Download
Online Application Link
(onlineexams.gov.lk)
Click_Here
Website Link www.doenets.lk
Closing Date 2024.12.10

 

add

 

(Visited 384 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed