Election Archives - Govdoc Blog
	1	</sy:updateFrequency>
Election Archives - Govdoc Blog
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ
2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ. මේ වන විට, 2026 වසර සදහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම වර්ෂයේදී ග්‍රාම නිලධාරිවරුන් නිවෙස් වෙත නොපැමිණෙන අතර, 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත් වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය සිදු කරන බව සඳහන් වේ. යම් තැනැත්තකුගේ නම […]
The post 2026 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ වේ appeared first on Govdoc Blog.
එසේම www.elections.gov.lk වෙබ් අඩවිය හරහා ද ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Paper Notice (AD)
Download
Website
Click Here
			<slash:comments>0</slash:comments>
2026 වර්ෂයේදී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් දේශපාලන පක්ෂවලින් අයදුම්පත්‍ කැදවීම
2026 වර්ෂයේදී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් දේශපාලන පක්ෂවලින් අයදුම්පත්‍ කැදවීම මතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වෙතින් 2026.01.28 වන දින සිට 2026.02.28 වන දින තෙක් අයදුම්පත් කැදවනු ලැබේ. Details (PDF) Sinhala | English | Tamil Website Click Here Closing Date 2026.02.28  
The post 2026 වර්ෂයේදී දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් දේශපාලන පක්ෂවලින් අයදුම්පත්‍ කැදවීම appeared first on Govdoc Blog.
Details (PDF)
Sinhala | English | Tamil
Website
Click Here
Closing Date
2026.02.28
			<slash:comments>0</slash:comments>
මැතිවරණ කොමිසම විසින් 2026 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම
මැතිවරණ කොමිසම විසින් 2026 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම 2026 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ඔබේ ලියාපදිංචිය තහවුරු කිරීමට වග බලා ගන්න. Paper Notice (AD) English | Sinhala | Tamil Web Site Click_Here
The post මැතිවරණ කොමිසම විසින් 2026 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම appeared first on Govdoc Blog.
2026 ඡන්ද හිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ඔබේ ලියාපදිංචිය තහවුරු කිරීමට වග බලා ගන්න.
Paper Notice (AD)
English | Sinhala | Tamil
Web Site
Click_Here
			<slash:comments>0</slash:comments>
2025 පළාත් පාලන මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත
2025 පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත 2025 දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙන් නිවේදනය   Application Form (PDF) English | Sinhala | Tamil Check Voter Registration Details / Print Postal Vote Application Online Click_Here Website Link www.elections.gov.lk https://eservices.elections.gov.lk/ Closing Date 2025.03.17
The post 2025 පළාත් පාලන මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත appeared first on Govdoc Blog.
2025 පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත
2025 දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත
Application Form (PDF)
English | Sinhala | Tamil
Check Voter Registration Details / Print Postal Vote Application Online
Click_Here
Website Link
www.elections.gov.lk
https://eservices.elections.gov.lk/
Closing Date
2025.03.17
			<slash:comments>0</slash:comments>
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව 2024.11.14 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවේ හෝ දිස්ත්‍රික් තේරීම්භාර නිලධරයාගේ උපදෙස් අනුව මැතිවරණ රාජකාරිවල නිරත වූ කාර්ය මණ්ඩලයට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණ හා එම ගෙවීම් වලට අදාළ ගිණුම් කාර්යය පරිපාටිය පහත සඳහන් කර ඇත. Circular (Sinhala) –Election Duty Payment Circular – […]
The post මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම් – පාර්ලිමේන්තු මැතිවරණය 2024 appeared first on Govdoc Blog.
මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම්
පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14  මැතිවරණ කොමිෂන් සභාව
Circular (Sinhala) –Election Duty Payment Circular – Parliamentary Elections 2024
Source
www.elections.gov.lk
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව
තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීමක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත. Sinhala Notice Download Download Sinhala Pdf Tamil  Notice Download Download Tamil Pdf   Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
The post තැපැල් ඡන්ද දිනයන් සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳ මාධ්‍ය යාවත්කාලීන කිරීම –  මැතිවරණ කොමිෂන් සභාව appeared first on Govdoc Blog.
Sinhala Notice Download
Download Sinhala Pdf
Tamil  Notice Download
Download Tamil Pdf
Media Update on Postal Voting Dates and IDs Valid for Voting – Election Commission of Sri Lanka
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. අදාළ නිවේදනය පහතින්.
The post තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට දැනුම්දීමක් appeared first on Govdoc Blog.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අදාළ නිවේදනය පහතින්.
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්ද අයැදුම්පත් අගෝස්තු 5 දා තෙක්
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ. එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු […]
The post තැපැල් ඡන්ද අයැදුම්පත් අගෝස්තු 5 දා තෙක් appeared first on Govdoc Blog.
එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
			<slash:comments>0</slash:comments>
පළමු ශ්‍රේණියේ ප්‍රවේශය සඳහා ඡන්ද හිමි නාමලේඛන තොරතුරු 2025
පළමු ශ්‍රේණියේ පාසල් ඇතුළත් වීමේ අයඳුම්පත්‍රය සඳහා අවශ්‍ය වසර 5ක  ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලියාපදිංචි පිටපතක් ලබා ගැනීම 2025 ඔබට මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් පසුගිය වසර 5 සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගත හැක. පහත සබැඳිය ක්ලික් කර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. Click Here
The post පළමු ශ්‍රේණියේ ප්‍රවේශය සඳහා ඡන්ද හිමි නාමලේඛන තොරතුරු 2025 appeared first on Govdoc Blog.
පහත සබැඳිය ක්ලික් කර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
Click Here
			<slash:comments>0</slash:comments>
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින්:
The post ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම appeared first on Govdoc Blog.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ නිවේදනය පහතින්:
			<slash:comments>0</slash:comments>
තැපැල් ඡන්දය කල් යයි
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
The post තැපැල් ඡන්දය කල් යයි appeared first on Govdoc Blog.
			<slash:comments>0</slash:comments>
මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක පිළිබඳව දැනුවත් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා. අදාළ දුරකථන අංක පහතින්
The post මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානවල දුරකථන අංක appeared first on Govdoc Blog.
ඒ අනුව එම දුරකථන අංකවලට ඇමතීමෙන් 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මහජන ගැටලු යොමු කිරීමේ හැකියාව පවතිනවා.
අදාළ දුරකථන අංක පහතින්
			<slash:comments>0</slash:comments>