පළමු ශ්‍රේණියේ පාසල් ඇතුළත් වීමේ අයඳුම්පත්‍රය සඳහා අවශ්‍ය වසර 5ක ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලියාපදිංචි පිටපතක් ලබා ගැනීම 2025
ඔබට මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් පසුගිය වසර 5 සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛන තොරතුරු ලබා ගත හැක.
පහත සබැඳිය ක්ලික් කර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න.
Add comment