මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම්
පාර්ලිමේන්තු මැතිවරණය – 2024.11.14 මැතිවරණ කොමිෂන් සභාව
2024.11.14 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාවේ හෝ දිස්ත්‍රික් තේරීම්භාර නිලධරයාගේ උපදෙස් අනුව මැතිවරණ රාජකාරිවල නිරත වූ කාර්ය මණ්ඩලයට ගෙවිය හැකි ගාස්තු ප්‍රමාණ හා එම ගෙවීම් වලට අදාළ ගිණුම් කාර්යය පරිපාටිය පහත සඳහන් කර ඇත.
Circular (Sinhala) –Election Duty Payment Circular – Parliamentary Elections 2024
| Source | www.elections.gov.lk |


govdoc blog
Add comment