පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල්දමා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ මස 22,23 සහ 24 යන දිනවල සිදු නොකරන බවද එම කොමිසම සඳහන් කරයි
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතව තිබුණද එය අවලංගු කළ බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
(Visited 76 times, 1 visits today)


govdoc blog
Add comment