Govdoc Blog

පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි

Department of Motor Transport

පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි

  • රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ඊයේ (4) පැවසීය.
  • ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
  • රථවාහන ලියාපදිංචි කිරීමේ දී සහ වාහනයක් පැවරීමේ දී ආදායම් බදු අංකය අනිවාර්යය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවසනවා.

වැඩි විස්තර :

(Visited 346 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed