Govdoc Blog

දීප ව්‍යාප්ත ළමා චිත්‍ර සහ වැඩිහිටි නිර්මාණ තරඟාවලිය – 2023

Siththam

දීප ව්‍යාප්ත ළමා චිත්‍ර සහ වැඩිහිටි නිර්මාණ තරඟාවලිය – 2024

මාතෘකා 2ක් යටතේ පැවැත්වෙන චිත්‍ර තරගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • අවසන් දිනය 01 – 15.12.2023
  • අවසන් දිනය 02 – 29. 02.2024

ත්‍යාග

  • 1 වන ස්ථානය – 20 000
  • 2 වන ස්ථානය – 15 000
  • 3 වන ස්ථානය – 10 000

කාණ්ඩ 8ක් යටතේ තරග පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයට ත්‍යාග පිරිනැමේ.

  • පෙර පාසල් දරුවන්
  • 1 වසර – 3 වසර
  • 4 වසර – 6 වසර
  • 7 වසර – 9 වසර
  • 10 වසර -11 වසර
  • 12 වසර – 13 වසර
  • විශේෂ අධ්‍යාපනය
  • විවෘත අංශය

Siththam 2023

(Visited 1,802 times, 2 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed