Govdoc Blog

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි.

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි LP ගෑස් නිෂ්පාදනවල මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

  • කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය රු. 175/- සිට රු. 3,940/-
  • කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රු. 70/- සිට රු. 1,582 කි.
  • කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 32/- සිට රු. 740/-
(Visited 3 times, 1 visits today)

Tharushi Avishka

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed