Govdoc Blog

නිදහස් දිනය වෙනුවෙන් මාර්ග කිහිපයක් වැසෙයි

අද (03) දහවල් 02 සිට හෙට (04) දිනයේ 75 වන ජාතික නිදහස් දිනය අවසන් වනතුරු ගාලු පාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තබන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.

එමෙන්ම අද (03) සවස 06 සිට හෙට (04) උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රියපොළ හංදියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස වසා තබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

independence day2023

(Visited 153 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed