මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමට තීරණ කර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය දුම්රියන්ට අමතරව එම දුම්රියන් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම විශේෂ දුම්රියන් අගෝස්තු 07 වනදා සිට 11 දක්වා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ කාලසටහන පහතින්,

(Visited 72 times, 1 visits today)


govdoc blog
Add comment