Govdoc Blog

වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන දින නිවේදනය කෙරේ

Fuel

QR කේතය පෙන්වා වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය ළඟදීම ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව වාහන අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීමට හැකි වන දින පහතින්.

* 0, 1, 2 – සඳුදා, බ්‍රහස්පතින්දා
* 3, 4, 5 – අඟහරුවාදා, සිකුරාදා
* 6, 7, 8, 9 – බදාදා, සෙනසුරාදා, ඉරිදා

කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක වන්නේ QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව බවත්, එක් එක් වාහන කාණ්ඩ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවද අමාත්‍යවරයා වැඩිදුටත් සඳහන් කරනවා.

(Visited 83 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed