පිරිවෙන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල ගුරුවරුන්ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාග අයදුම්පත 2026 නිකුත් කර ඇත
පිරිවෙන් ගුරුවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අනුමත පත්විම්ධාරී ගුරුවරුන් සහ රජයේ අනුමත සහාය ලබන විශේෂ පාසල්වල අනුමත පත්විම්ලාභී ගුරුවරුන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 සදහා අයදුම්පත් කැඳවීම සිදුවේ.
අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams /E.B. Exams” ඔස්සේ පල කර ඇති අතර අයදුම්පත් ඉදිරිපත් කල හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි. මේ සදහා වන අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ
| Notice | Sinhala |
| Online Application | Click_Here |
| e-thaksalawa | Click_Here |
| Source | Gazette (2026-07-10) |
| Closing Date | 2026.07.31 |


govdoc blog
Add comment