අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් නැවත ආරම්භ කර දිනයේ සිට පැයක කාලයක් වැඩිපුර අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(Visited 55 times, 1 visits today)


govdoc blog
Add comment