රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල්වාරය හෙට(18) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බවයි.
(Visited 76 times, 1 visits today)


govdoc blog
Add comment