Govdoc Blog

ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් ජුනි 1දා සිට තහනම්

Plastic

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදන මෙරට තුළ තහනම් කිරීමට නියමිතය.

(Visited 84 times, 1 visits today)

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed