පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය සහ අළුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරිමේදී මෙතෙක් පැවැති රුපියල් 15,000 ක ගාස්තුව රුපියල් 35,000 කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව රුපියල් 50,000 ක් වනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

(Visited 284 times, 1 visits today)


govdoc blog
Add comment