ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකුව පවසනවා.
එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්,

(Visited 95 times, 1 visits today)


govdoc blog
Add comment