Govdoc Blog

රන් මිල තවත් අඩුවෙයි

Gold

මෙරට රන් මිල සීඝ්‍රයෙන් පහළගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව කැරට් 24 ක රන් පවුමක මිල රුපියල් 145,000ක් දක්වා පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 134,000ක් දක්වා ද කැරට් 21 ක රන් පවුමක මිල රුපියල් 126,000ක් දක්වා ද පහළ ගොස් ඇති අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 108,500ක්

ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ.

(Visited 15 times, 1 visits today)

Sadamali Gunathilake

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular