Govdoc Blog

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුර සඳහා පුරප්පාඩු

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ අධ්‍යක්ෂ තනතුරේ පුරප්පාඩුව පිරවීම.

  • පුරප්පාඩු
    දෙපාර්තමේන්තුව – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
    තනතුර – අධ්‍යක්ෂ
    පුරප්පාඩු ගණන – 01

 

  • සුදුසුකම්

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වීමහෝ දෙපාර්තමේන්තුව තුළ අවශ්‍යසුදුසුකම් සපුරා ඇති නිලධාරියෙකු නොමැති අවස්ථාවන්හිදී, තනතුරට අදාළ මූලික සුදුසුකම් වන 7.2.2.1 හි සඳහන් පහත සඳහන් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති නිලධාරියෙකු වීම

    පළමු හෝ දෙවන ශ්‍රේණියේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක්

    හෝ

    රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සහරසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්

    හෝ

    රසායන විද්‍යාව විෂයයක් ලෙස හදාරන උපාධියක් සහරසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි උපාධියක්

Gazette Notice – Full Details (PDF) Sinhala | English
Source Click_Here
Application Form Sinhala | English
Closing Date 2025-08-29
(Visited 129 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed