Govdoc Blog

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ දී

Scholarship Examination

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (3) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා පැවැත්විණි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දුන්හ.

Results Status Pending
Results Release Date September 03
Check Results Online (Link 1) – Pending Click_Here
Check Results Online (Link 2) – Pending Click_Here
District Cut-Off Marks Pending
Official Websites www.doenets.lk
www.results.exams.gov.lk
(Visited 164 times, 1 visits today)

Thamali Darshanie

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed