Govdoc Blog

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම (2024/2025)

Recorrection of A/L results (2024/2025)

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය – නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව (අ.පො.ස. උසස් පෙළ 2024)

2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගෙන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් (UGC) නිවේදනය.

 

University Admission (2024/2025) – After Recorrection Results s

 

Paper Notice (PDF) English | Sinhala | Tamil
Online Application Click_Here
University Handbook English | Sinhala | Tamil
Check A/L Re-Correction Results Click_Here
Closing Date 2025.09.17
Website Link www.ugc.ac.lk

 

(Visited 61 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed