Govdoc Blog

2025 EDCS 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මාන අයදුම්පත් කැදවීම

2025 EDCS 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මාන අයදුම්පත් කැදවීම

2025 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් EDCS සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.

අයදුම්කරුවන් සඳහා සුදුසුකම්

  • දරුවා 2025 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබිය යුතුය
  • 2025.08.10 වන විට සාමාජිකත්වයේ වසර 03 ක් සම්පූර්ණ කර තිබිය යුතුය
  • සාමාජිකත්වය ක්‍රියාකාරී විය යුතුය (2025.08.10 වන විට ඇතුළත් කර ඇති අවසන් සාමාජිකත්වය 363987 වේ).
Paper Notice (AD) English | Sinhala | Tamil
Application Form (PDF) Download
Website Link www.edcs.lk
Closing Date 2026.01.24

EDCS Grade 05 Scholarships Awards Application 2025

 

(Visited 781 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed