2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විවෘත හා සීමිත තරග විභාග
-
3 පන්තියේ III ශ්‍රේණිය සදහා විවෘත විභාගය
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 3 වන පන්තියේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2025
* සුදුසුකම්: ඩිප්ලෝමාව හෝ NVQ 5 හෝ වෙනත්
* පුරප්පාඩු 555
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21
| Paper Notice (Sinhala) | Download |
| Paper Notice (English) | Download |
| Paper Notice (Tamil) | Download |
| Online Application | www.doenets.lk |
-
2 පන්තියේ II ශ්‍රේණිය විවෘත විභාගය
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 2 වන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය 2025
* පුරප්පාඩු 132
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21
| Paper Notice (Sinhala) | Download |
| Paper Notice (English) | Download |
| Paper Notice (Tamil) | Download |
| Online Application | www.doenets.lk |
-
2 පන්තියේ II ශ්‍රේණිය සීමිත විභාගය
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සේවයේ (SLICTS) 2 වන පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා සීමිත තරඟකාරී විභාගය 2025
* පුරප්පාඩු 57
* ස්ථානය: දිවයින පුරා
* අවසන් දිනය: 2025.11.21
| Paper Notice (Sinhala) | Download |
| Paper Notice (English) | Download |
| Paper Notice (Tamil) | Download |
| Online Application | www.doenets.lk |


govdoc blog
Add comment