Govdoc Blog

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහ වැඩමුළු පැවැත්වෙන දිනයන් නිකුත් කර ඇත.

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ  සහ වැඩමුළු පැවැත්වෙන දිනයන් නිකුත් කර ඇත.

2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ  සහ වැඩමුළු පැවැත්වෙන දිනයන් පහත පරිදි වේ. ඒ අනුව ඉදිරි කටයුතු සැළසුම් කර ගන්නා ලෙස දන්වා ඇත.

  • ප්‍රායෝගික පරීක්ෂණ 2025 දෙසැම්බර් 16 වන දින ආරම්භ වීමට නියමිත අතර එය 2026 ජනවාරි 14 වන දින දක්වා පැවැත්වේ.

විෂයයන්

  • නැටුම් (දේශීය)
  • නැටුම් (භාරත)
  • පෙරදිග සංගීතය
  • කර්ණාටක සංගීතය
  • බටහිර සංගීතය
  • නාට්‍ය සහ රංග කලාව (සිංහල)
  • නාට්‍ය සහ රංග කලාව (දෙමළ)
  • නාට්‍ය සහ රංග කලාව (ඉංග්‍රීසි)
  • ඉංජිනේරු තාක්ෂණය
  • ගෘහ ආර්ථික විද්‍යාව
  • ජෛව පද්ධති තාක්ෂණය

    Practicle Time Table

 

 

(Visited 244 times, 1 visits today)

Raveesha Weerapperuma

Add comment

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed