Govdoc Blog

2021 (2025) කම්කරු නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

blog

2021 (2025) කම්කරු නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තුවට අදාල කම්කරු නිලධාරී II තනතුරට බඳවා ගැනීම සඳහා වූ 2021 (2025)  විවෘත තරඟ විභාගයේ විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

  • විභාග දිනය: 2025.08.17

සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

Interview List (PDF) Download
Source https://labourdept.gov.lk/
(Visited 341 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed