ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන 2026 කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවීම
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ග්‍රාම නිලධාරි සේවයේ III ශ්‍රේණියේ නිලධාරින් සදහා වන අදාළ අනුමත සේවා ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තයේම්න්තුව මඟින් 2026 අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
| Full Details – Gazette Notice | Sinhala |
| Online Application | Click_Here |
| Source | Government Gazette 2026.01.16 |
| Closing Date | 2026.02.16 |


govdoc blog
Add comment