Govdoc Blog

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන 2026 කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

post

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන 2026 කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවීම

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් (EB) විභාගය 2026 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

ග්‍රාම නිලධාරි සේවයේ III ශ්‍රේණියේ නිලධාරින් සදහා වන අදාළ අනුමත සේවා ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව කාර්යක්ෂමතා කඩඉම් විභාගයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තයේම්න්තුව මඟින් 2026 අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Full Details – Gazette Notice Sinhala
Online Application Click_Here
Source Government Gazette
2026.01.16
Closing Date 2026.02.16
(Visited 171 times, 3 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed