Govdoc Blog

කල් දැමූ දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25 වන දින පැවැත්වේ

blog

කල් දැමූ දහම් පාසල් ශ්‍රේණි විභාගය ජනවාරි 25 වන දින පැවැත්වේ

කල් දමන ලද, 06 සිට 10 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි වලට අදාල දහම් පාසල් ශ්‍රේණි විභාගය 2026 වසරේ ජනවාරි මස  25 වන දින පැවැත්වීමට නියමිතව ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අදාළ දහම් පාසල් විභාගය දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329 ක විභාග මධ්‍යස්ථාන 3389 කදී, දහම් පාසල් දරුවන් 690,563 ක් වෙනුවෙන් පැවැත්වෙන බව සඳහන් වේ.

Paper Notice (AD) Sinhala
Website Click Here
Exam Date 2026.01.25

post

(Visited 93 times, 1 visits today)

Prabodha

Add comment

Recent posts

Follow us

Share the latest posts from GovDoc Blog and keep your friends updated with tech news, new projects, and recent developments in Sri Lanka

Most popular

Most discussed