කුසලතා පදනම යටතේ 2024 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයේ විභාග ප්‍රතිඵල (තනි පුද්ගල ලකුණු) නිකුත් කර ඇත
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබු 2024 වර්ෂයට අදාල කුසලතා පදනම යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයේ විභාග ප්‍රතිඵල (තනි පුද්ගල ලකුණු) නිකුත් කර ඇත.
- විභාග දිනය: 2024 ජූලි 27 සහ 28
| Check Results Online | Click_Here |
| Source | www.doenets.lk www.results.exams.gov.lk |


govdoc blog
Add comment