කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව සඳහා සිසුන් බදවා ගැනීම සඳහා වන විවෘත විභාගයට අයදුම්පත් දැන් කැඳවීම
ශ්‍රී ලංකා කෘෂිකර්ම පාසල්වල 2027/2029 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමාව (NVQ මට්ටම 5) හැදෑරීම සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන විවෘත තරඟකාරී විභාගය සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.
- පාඨමාලා මාධ්‍යය: ඉංග්‍රීසි
- පාඨමාලා ගාස්තුව: නොමිලේ
- NVQ මට්ටම 05
මෙම වැඩසටහන පහත සඳහන් කෘෂිකර්ම පාසල්වල පිරිනමනු ලැබේ
- කෘෂිකර්ම පාසල – අනුරාධපුර
- කෘෂිකර්ම පාසල – බිබිල
- කෘෂිකර්ම පාසල – ලබුදූව
- කෘෂිකර්ම පාසල – පලමුනේ
- කෘෂිකර්ම පාසල – පරන්තන්
- කෘෂිකර්ම පාසල – වාරියපොල
පාඨමාලා කාලය
- වසර 1 ½ ක පූර්ණ කාලීන නේවාසික වැඩසටහන
- කෘෂිකර්ම පාසලේ වසර 1 ක ආයතනික පුහුණුව
- NAITA හි අධීක්ෂණය යටතේ මාස 6 ක කාර්මික පුහුණුව
වයස් සීමාව
- උසස් පෙළ අයදුම්කරුවන්: 2026 ජුනි 30 වන දිනට අවුරුදු 18-25
- NVQ 4 වන මට්ටමේ අයදුම්කරුවන්: 2026 ජුනි 30 වන දිනට අවුරුදු 18-35
| Notice | Sinhala | Tamil |
| Full Details & Application | Click_Here |
| Application Link | Click_Here |
| Closing Date | 2026.06.30 |



govdoc blog
Add comment