2026 සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා උපාධි යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇත
සබරගමුව විශ්වවිද්‍යාලය විසින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය යටතේ පහත සඳහන් උපාධි වැඩසටහන් සඳහා යෝග්‍යතා පරීක්ෂණ ප්‍රතිඵල (සමත් ලැයිස්තුව) 2025 අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත පදනම්ව නිකුත් කර ඇත.
උපාධි වැඩසටහන්:
- B.Sc. (ගෞරව) ක්‍රීඩා විද්‍යා සහ කළමනාකරණ (SSM) – B.Sc. (Hons) Sports Sciences & Management (SSM)
- B.Sc. (ගෞරව) ශාරීරික අධ්‍යාපනය (PED) – B.Sc. (Hons) Physical Education (PED)
| Results Sheet (Pass List) | Download |
| Website Link | www.sab.ac.lk |


govdoc blog
Add comment