2026 ග්‍රාම නිලධාරී පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ (2026) ප්‍රතිඵල නිකුත් කර ඇත.
- විභාගය පැවැත්වූ දිනය: 2026 මැයි 10
- පැවැත්වූ ආයතනය: විභාග දෙපාර්තමේන්තුව
ප්‍රතිඵල පත්‍රිකාව (දිස්ත්‍රික්ක අනුව) :
| Source | www.moha.gov.lk |


govdoc blog
Add comment