2026 අධිකරණ ලිපිකරු (විවෘත) විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත
අධිකරණ කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියේ අධිකරණ ලිපිකරු තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල සහ කඩඉම් ලකුණු අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින් නිකුත් කර ඇත.
නිල නිවේදනයට අනුව, විභාගයෙන් ලකුණු 159ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවා තිබේ.
සම්මුඛ පරීක්ෂණය පිළිබඳ විස්තර :
- තනතුර: III ශ්‍රේණියේ අධිකරණ ලිපිකරු
- සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 නොවැම්බර් 22
- වේලාව: පෙ.ව. 9.00
- සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය: කොළඹ මහාධිකරණ පරිශ්‍රය
| Notice | Download |
| Results Sheet | Click Here |
| Source | www.jsc.gov.lk |



govdoc blog
Add comment